මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    6 වන ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව

    ජූලි 09, 2018

    6 වන ජගත් පුරවර සමුළුවජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව යන තුන් ඈඳුතු සමුළුවන්හි ආරම්භක සැසිවාරයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සදහා අග්‍ර‍ාමත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා ප්‍ර‍මුඛ ශ්‍රී ලංකා දූත පිරිස, සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය තර්මන් ෂන්මුගරත්නම්  විසින් කැදවාගෙන ආ අවස්ථාව.

     pm singaoour

    6 වන ජගත් පුරවර සමුළුවජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව යන තුන් ඈඳුතු සමුළුවලට සමගාමීව සංවිධානය කර තිබූ ප්‍ර‍දර්ශනය නරඹමින්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya