අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පෙරළිය - මොණරාගල

    ජූනි 19, 2018

    සාම සංග්‍රාමය සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සාමාජිකයන් ‘ගම්පෙරළිය‘ වැඩසටහන හරහා සංවර්ධන සංග්‍රාමයට එක් කර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    විනයක් සහිතව, කැපවීමෙන් සිය කාර්ය ඉටු කරන ඔවුන් මෙම සංග්‍රාමය ද සාර්ථකව අවසන් කරනු ඇතැයි අමාත්‍යවරයා පෙනවා දෙයි. මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‘ගම්පෙරළිය‘ සංවර්ධන සංග්‍රාමයේ සමාරම්භක පියවර තැබෙන මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දැනුම්වත් කිරීමේ වැඩසටහනට එක් වෙමිනි. ‘ගම්පෙරළිය‘ වැඩසටහන ලබන සිකුරාදා (22) ආරම්භ වීමට නියමිත අතර, එහි පළමු සංවර්ධන ප්‍රදර්ශනය අගෝස්තු මස 16 වැනි දා මොණරාගල දී පැවැත්වීමට නියමිත ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya