Print this page

බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට ....

ජූනි 12, 2018
 
 කොළඹ නගරයේ ජල මූණත් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධනය කරන ලද බේරේ වැව නැගෙනහිර ඉවුර සංරක්ෂණය හා රේඛීය උද්‍යානය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (12) පෙරවරුවේ සිදු විය.