Print this page

කෘෂි ක්ෂේත්‍රය නැංවීමට අන්තර්ජාතික සහාය....

මැයි 16, 2018

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අරඹ ඇති කෘෂි කර්මාන්තය ඉහළ නංවීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන කෘෂි අංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් අන්තර්ජාතික සංවර්ධන සංගමය හා ලෝක බැංකුව විසින් ලබාදෙන රුපියල් කෝටි 900ක ආධාර මුදල සඳහා වූ ගිවිසුම අත්සන් කිරීම ඊයේ (15) බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේ දී සිදු කෙරිණි.