අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    අප්‍රේල් 18, 2018
    පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථවට සහභාගීවීම සදහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් ඊයේ (17) පස්වරුවේ පැවැත්විණි.
     
    විද්වතුන්. ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඇතුථ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් මෙම හමුවට එක්ව සිටි අතර, ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya