Print this page

දියුණුවේ මංපෙත්,හෙළි කරයි- ඇය සවිමත්

මාර්තු 09, 2018

ලෝක කාන්තා දිනය මහත් අභිමානයේ සමරනු ලැබුවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ජාතික සැමරුම් උත්සවය පැවත්වුණා.