Print this page

ගමේ කෙනෙක් තෝරාගැනීමට....

පෙබරවාරි 10, 2018

පළාත් පාලන ආයතන ඡන්දය විමසීම අද (10) උදෑසන 7.00ට ආරම්භ වුණා. දිවයින් පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත උදැසනින් ම ඡන්දය භාවිතා කිරීම සඳහා ජනතාව පැමිණෙන අයුරු කැමරා කාචයේ සටහන් වුණේ මෙලෙසයි.

elec4

 

 

ele4

 

elec5

 

elec45

 

ඡයාරූප - යමුනී රශ්මිකා පෙරේරා