අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහසේ හසරැල්ල.....

    පෙබරවාරි 03, 2018

    නිදහස් නිවහල් රටක අනාගත පරපුරක නව පතුම් ඉටුවෙමින්. සාමය,සංහිදියාව දෝතින් ගත් සමාජයක්. යුක්තිය සාධාරණත්වය ශක්තිමත් කරන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කොටස්කරුවන්. අභිමානය ලබාදීමේ අරමුණින්. එවන් අරමුණක දොරටුව අභියස නුඹ සිනාසෙනු ඇත. අනාගත නිදහසේ හසරැල්ල අරන්....

    හැත්තෑවැනි  නිදහස් සැමරුම (4) දින අභිමානවත්ව සැමරීමට ගාලු මුවදොර සූදානමින් පසුවෙනවා. කොළඹ අවට කඩ වීථි ජාතික ධජයෙන් අභිමානවත්ව සැරසී තිබෙනවා. කුඩා දරුවන් ද තම මව්බිමේ ජාතික දිනයට එක්වෙන්නට සූදානම් වන්නේ ජාතික ධජයක් ද රැගෙනයි.....

     

    indi2

     

    indi3

    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya