මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි.

    ජූලි 25, 2019

    අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ආරම්භ වූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි.

    ප්‍රදර්ශනය ලබන මේ මස 27 වනදා දක්වා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානයේ දී පැවැත්වේ. 

    අද උදෑසන සිට පාසල් දරුවන්ගේ පැමිණීම ඉහළ මට්මටක පවතී. ව්‍යවසායකත්වය සඳහා අත්වැල් සපයන අතරතුරු මෙම ප්‍රදර්ශනය අධ්‍යාපනික අතින් ද ඉහළ වැදගත්කමක් ගනී. රාජ්‍ය හා පෞද්ගලික සේවා , කෘෂිකාර්මික, වෙළඳ , තක්ෂණික ආදී විවිධ ක්ෂේත්‍ර වල ප්‍රදර්ශන කුටි 500 කට ආසන්න සංඛ්‍යාවක් මෙහි දී නැරඹීමට හැකියාව උදාවේ. සෑම දිනකම රාත්‍රියේදී දිවයිනේ ජනප්යතම ගායක ගායිකවන් සහභාගී වන සංදර්ශන ද පැවැත්වේ

    DMU/Anuradhapura 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.