මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ශාසන කීර්ති ශ්‍රී ඥානානන්දාභිධාන ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත අලුත් නුවර සුමනතිස්ස හිමියෝ අපවත් වෙති

    මැයි 03, 2019

    උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක,ශාසන කීර්ති ශ්‍රී ඥානානන්දාභිධාන ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත අලුත් නුවර සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ මැයි 02 දින අපවත් වී වදාළහ.

    උන් වහන්සේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී ලංකාරාමය,කෝට්ටේ මාදිවෙල ඊයම්පොරුව ගංගාතිලක විහාරය,පන්නිපිටිය ඇරව්වල සිරි විජයසිරිවර්ධනාරාමය යන විහාරත්‍රයාධිපති හිමියෝද වෙති.

    ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මැයි මස 03 සහ 04 දෙදින පන්නිපිටිය ඇරැව්වල සිරි විජයසිරිවර්ධනාරාම විහාරස්ථානයේ ද මැයි 4 දින සවස මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක විහාරස්ථානයේ ද තැම්පත් කරනු ලබයි.

    ආදාහන පූජෝත්සවය මැයි 06 දින සවස 2.00ට ඊයම්පෝරුව ගංගාතිලක විහාරස්ථාන ආදාහන මළුවේ දී සිදු කෙරෙන බව පූජ්‍ය අලුත්නුවර චන්දිම හිමියෝ පවසති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.