වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරු ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.