අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යාංශ කිහිපයක නව ලේකම්වරුන් පත් කෙරේ.

    නොවැම්බර් 02, 2018

     අද(02) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍යාංශ කිහිපයකට අමාත්‍යාංශ ලේකම්වරු පත් කර තිබේ.

     වාරිමාර්ග,ජලසම්පත් හා ආපදා  කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් - එන්.ඒ සිසිර කුමාර මහතා

     නිපුණතා සහ වෘත්තීය පුහුණු  අමාත්‍යාංශ ලේකම්    - සුනිල්  හෙට්ටිආරච්චි මහතා

    සංස්කාතික,අභන්තර කටයුතු හා ප්‍ර ාදේශිය සංවර්ධන අමාත්‍යාංශයේ ලෙකම් - දර්ශනා සේනානායක මහත්මිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.