අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය මාධ්‍ය ආයතනවල වැඩබලන සභාපතිවරු පත් කරයි

    ඔක්තෝබර් 28, 2018

    ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි වැඩබලන සභාපතිවරුන් වශයෙන් වහම ක්‍රියත්මක වන පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පහත දැක්වෙන පත් කිරීම් සිදු කර ඇත.

    නීතිඥ සරත් කෝන්ගහගේ මහතා- වැඩබලන සභාපති -ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව

    ආචාර්ය සෝමරත්න දිසානායක මහතා - වැඩබලන සභාපති- ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

    වසන්ත ප්‍රිය රාමනායක මහතා - වැඩබලන සභාපති- සි/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.