අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉදිරියේ දී සිසුන් ඇගයීම විභාගවලට පමණක් සීමා කරන්නේ නැහැ - අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා විධායක මණ්ඩල අනුමැතිය හිමි වීම මෙරට ආර්ථිකය දුෂ්කර පරිච්ඡේදයකින් අනතුරුව සහනදායී කලාපයකට අවතීර්ණවීම සනිටුහන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ උසස් අධ්‍යාපනය පුළුල් කිරීමට යෝජනා රාශියක් ඉදිරිපත් කර ඇති බවත්, ලබන වසර ආරම්භයේ සිට හඳුනාගත් ප්‍රධාන ක්ෂේත්‍ර හතරක එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්‍ෂක ජනරාල් ධූරයට ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඊ.ඒ.පී.නිශාන්ත එදිරිසිංහ මහතා (12 දින) වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්‍නිආරච්චි මහත්මිය විසින් පත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya