නොවැම්බර් 28, 2022
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    උද්ධමනය ඉහළයාම සඳහා හේතු වුනු සාධක එකින් එක අඩුවෙමින් පවතින බවත්, මුදල් ද්‍රවශීලතා හිඟය මේ වන විට යම්කිසි මට්ටමකට අඩුවී ඇති බවත්,ඒ අනුව ඉදිරියේදී තිබෙන අධි උද්ධමන  තත්ත්වය  අඩුවනු ඇති බවත්, මහ බැංකුව සඳහන් කරයි.

    මවු භාෂාවට අමතරව තවත් භාෂා දෙක තුනක සාක්ෂරතාව, මුල්‍ය සාක්ෂරතාව, තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව,ජාලගත හැකියාවේ සාක්ෂරතාව, ඉලක්කම්වල හැකියාවේ සාක්ෂරතාව යන පස් වැදෑරුම් පිළිවෙතක් හරහා තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතවන්නන් සඳහා යටිතල පහසුකම් වර්ධනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, තාක්ෂණ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළේය.

    සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජාති ආගම් භේදයකින් තොර ව සතිමත්බව ගුණාංගයක් වශයෙන් පුරුදු පුහුණු කිරීම, ජාතික මට්ටමෙන් ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

    දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ ගුණ සමරු දේශනය අද (24) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya