මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කර ඒ ආසන්නයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදි කිරීමේ සැළැස්මක් ඇති බවත් එය ලබන වසරේදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ගැසට් පත්‍රයක් මඟින් පනවා තිබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට අත්සන් කළ බව ඊයේ (12) තම ට්විටර්  සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.

    රට ගොඩ දැමීමේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අලි මිනිස් ගැටුම  විසදීම සම්බන්ධයෙන් ජාතික සැළැස්මක් සකස් කළ යුතු යැයි වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya