වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන ඉරිදා (10) පැවැත්වීමට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මජීඩ් මොස්ලේ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය.
පසුගිය වසරට සාපේක්ෂව, 2024 වර්ෂයට සඳහා රුපියල් බිලියන 55ක් වැඩිපුර මුදලක් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වෙන්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසිය.
ලබන සතියේ සිට රෝගී ප්‍රතිකාර සේවා සදහා යොදා ගැනීමට සියළු කටයුතු සුදානම්.