අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහසට සිරකරුවන් නිදහස් කිරීමට ජනපති අවසර

    පෙබරවාරි 04, 2015
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අනුමැතිය අනුව 67 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිර දඬුවම් ලබා සිටින කාණ්ඩ 03කට අයත් රැඳවුවන්ට සමාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
     
    ඒ අනුව සෑම රැඳවූවෙකුගේ ම සිරදඬුවම් කාලය සතියකින් අඩු කර ඇති අතර දඬ ගෙවා ගැනීමට නොහැකිවී සිටින සියලු රැඳවූවන්ට ද අද දිනයේ නිදහස හිමිවනු ඇති.
     
    වයස අවුරුදු 75 ට වැඩි බරපතල වැරදි සිදු නොකළ රැඳවූවන්ට ද නිදහස හිමිවන අද නිදහස හිමි වේ. එම සමාව මිනිමැරුම්, ළමා අපචාර, දූෂණ කි‍්‍රයා, අල්ලස් ගැනීම් ඇතුළු ප‍්‍රධාන ඝණයේ වැරදි 24 කට අදාළ ව  බන්ධනාගාර ගත කර සිටින රැඳවුවන්ට හිමි නොවේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya