අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙනේරිපිටිය විහාරයේ කොත්වහන්සේ නිරාවරණය අද

    මැයි 02, 2014


    වරකාපොළ මෙනේරිපිටිය සීලසුඝන්දාරාම විහාරස්ථානනයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යරාජයාණන්ගේ කොත නිරාවරණය කිරීම අද (02) දින පෙ.ව. 8.22 ට යෙදෙන සුභ මොහොතින් සිදුකෙරෙන බව විහාරාධිපති ඇත්නාවල මහා විද්‍යාලයේ විදුහල්පති ශ්‍රාස්ත්‍රපති මඩබාවිට පියතිස්ස ස්වාමීන් වහන්සේ පවසයි.


    ප්‍රදේශයට ඉමහත් සේවාවක් ඉටු කරන මෙම විහාරස්ථානය තුළින් වරකාපොළ ප්‍රදේශයේ ආගමික ප්‍රබෝධයට ලැබෙන පිටුවහල අතිමහත් ය.


    පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලිවිටියාවේ කුසලධම්ම නාහිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම පුණ්‍ය මහෝත්සවය පැවැත්වෙන බව විහාරාධිපති මඩබාවිට පියතිස්ස හිමියන් පැවසීය.


    ECB/LT_dmu (Kegalle)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya