අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2021 රාජ්‍ය නාට්‍ය උළෙල අද ඇරඹෙයි

    පෙබරවාරි 17, 2022

     

    2021 රාජ්‍ය නාට්‍ය උළෙල 2022 පෙබරවාරි මස 17 සිට මාර්තු මස 06 දක්වා ප.ව. 05.30 සිට මරදාන එල්පින්ස්ටන් රගහලේදී පැවැත්වේ.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව මෙය සංවිධානය කරයි.

    මෙහිදී කෙටි නාට්‍ය 20ක් හා දිගු නාට්‍ය 12ක් වේදිකා ගත වීමට නියමිතය. මින් 2022.03.06 දින වේදිකාගත වීමට නියමිත ඌරෝ අතර pork දිගු නාට්‍ය පමණක් මරදාන ටවර් රගහලේදී වේදිකා ගත වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya