ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි සිල්වා
සිය ඉන්දීය සන්චාරය නිමවා මව්බිමට පැමිණියේය.
ඊයේ රාත්‍රි 11.25.ට
මුම්බායි සිට ප ul144 ශ්‍රී ලංකන් යානයෙන් ගුවන් මෙරටට පැමිණි
යොහානි කටුනායක ගුවන් තොටුපලේ දී ඉතා හරසරින්
පිළිගැනින.සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි
එය සිදු කෙරිණි.