අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහර 30දා

    අගෝස්තු 24, 2014

    බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය මල් පෙරහර අද (24) ආරම්භ වන අතර එය ලබන 27 දින දක්වා පැවැත්වෙන අතර 28 දින පාවාඩ පෙරහර පැවැත්වේ. 


    29 දින රන්සිවි පෙරහර පැවැත්වෙන අතර රන්දෝලි මහ පෙරහර ලබන 30දා රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය. 

     

    මහ පෙරහර අවසානයේ පසුදින එනම් 31 දින දිය කැපීමේ උත්සවය හා දේව දානය පැවැත්වෙන අතර දේව දානයෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යයේ සියලු කටයුතු නිමාවට පත්වේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya