අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සමන් වැලේ මල් " ළමා ගී ප්‍රසංගය බිෂොප් විද්‍යාලයේ දී

    අගෝස්තු 21, 2014
    විශිෂ්ට කවියෙකු, ගීත රචකයෙකු හා ශ්‍රේෂ්ඨ විද්වතෙකු වූ කලාසූරී අරිසෙන් අහුබුදු සූරීන්ගේ තෙවැනි වසර සමරුව සඳහා "සමන් වැලේ මල් " නමින් ළමා ගීත ප්‍රසංගයක් පැවැත්වීමට අරිසෙන් අහුබුදු පදනම කටයුතු යොදා ඇත.


    එම ප්‍රසංගය අද (21) පස්වරු 6.30ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

    මේ ප්‍රසංගයේදී අහුබුදු සූරීන් ලියූ විශිෂ්ට ළමා ගී දොළහක් ද ප්‍රාසාංගිකව ඉදිරිපත් කෙරෙනු ඇත. මේ අවස්ථාවේදී සමන් වැලේ මල් ගී තැටිය සමඟ අහුබුදු සූරීන් ලියූ පොත් එළිදැක්වීමක් ද සිදු වේ. 


    මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ ප්‍රසංගය ප්‍රවීණ කලාකරුවන්ගෙන් වර්ණවත් වනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya