අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ සේවා අමාත්‍යවරයාගේ උපන්දිනය වෙනුවෙන් සමාජ සේවා වැඩසටහන් රැසක්

    අගෝස්තු 19, 2014
    සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා අමාත්‍යවරයාගේ අදට (19) යෙදුණු උපන්දිනයට සමගාමීව ආගමික හා සමාජ සේවා වැඩසටහන් රැසක් කඳානේදී අද සිදු කරන ලදී.

    කඳාන නාගොඩ වින්සන්ට් ද පාවුලා වැඩිහිටි නිවාසය, කඳාන දකුණු බටගම සාමයේ ක්‍රිස්තු නිවහන වැඩිහි‍ටි නිවාසය, කඳාන ආනිය කන්ද පරාක්‍රම ළමා නිවාසය ආදියෙහි නේවාසික වැඩිහිටි හා දරුවන්ට ආහාර ද්‍රව්‍ය අමාත්‍යවරයා අතින් පරිත්‍යාග කරන ලද බවද එම නිවාසවල නේවාසික වැඩිහිටියන් සහ ළමයින් සමඟ ආගමික වතාවත්වලටද අමාත්‍යවරයා සහභාගී වූ බව ද සමාජ සේවා අමාත්‍යාංශය පවසයි. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya