මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය කථානාද සිනමාවේ 73 වන සැමරුම සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 48ක් පිරිමේ සැමරුම් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

    ජනවාරි 22, 2020

    දේශීය කථානාද සිනමාවේ 73 වන සැමරුම සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 48ක් පිරිමේ සැමරුම් උත්සවය ඊයේ (21දා ) අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙහිදී ප්‍රවීණ කලාකරුවන් දස දෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම් අග්‍රාමාත්‍යවරයා විසින් පිරිනැමීය.

    චිත්‍රපට සංස්ථාව විසින් ජාත්‍යන්තර සිනමා සංරක්ෂණ ආයතනයන්හි සහයෝගීත්වයෙන් සංවිධානය කළ "චිත්‍රපට පෝස්ටර් ඡායාරූප හා ලේඛන සංරක්ෂණ වැඩමුළුව" ට සහභාගී වුවන්ට සහතික පත් ප්‍රදානයද මෙහිදී සිදුවිය. ඒ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගී වූ ඡායාරූප අංශයේ නිශාන්ත පිරිස් සහ තුසිත චන්ද්‍රකුමාර යන මහතුන්ද සහතික පත් ලැබුහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya