අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැමරාවෙන් ලියැවෙන මානව කතන්දරය අද දොරට වඩී

    සැප්තැම්බර් 12, 2019

    සුමින්ද කිත්සිරි ගුණරත්න මහතා විසින් රචිත කැමරාවෙන් ලියැවෙන මානව කතන්දරය නොහොත් ශ්‍රී ලාංකේය මානව වංශලේඛ චිත්‍රපටය - දෘශ්‍යාත්මක මානව විද්‍යා අධ්‍යයනයක් නම් වන කෘතිය දොරට වැඩුම සැප්තැම්බර් 12 (අද) ප.ව. 02.30 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.


    ජාතික චිත්‍රපට සංස්ථාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, කොළඹ විශ්ව විද්‍යාලයීය පුස්තකාල විද්‍යා හා විඥාපන ආයතනය සහ නෙප්චූන් පබ්ලිකේෂන්ස් (පුද්.) ආයතනය යන ආයතන වල සංවිධාන ශක්තියෙන් හැඩවන උළෙලේ කෘතිය හදුන්වාදීමේ දේශනය ආචාර්ය ප්‍රණීත් අභය සුන්දරයන් විසින් සිදුකරනු ඇත.


    සජීවී සිනමා සංකථනය ධර්මසිරි බණ්ඩාරනායක, ඈෂ්ලි රත්නවිභූෂණ හා එම්.ඩී. මහින්දපාල යන විද්වතුන් විසින් සිදුකරන අතර මෙම උළෙල තුළ කෙටි සිනමා දැක්මක්ද පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya