මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බතික් ලංකා ප්‍රදර්ශනය සඳහා අයඳුම්පත් කැඳවයි

    ජූනි 10, 2019

    ''පාට කරන රැකියාවෙන්, පාට පිරුණු ජිවිතයක්'' යන තේමාව ඔස්සේ බතික් කර්මාන්තයේ නියැලි සිටින්නන් වෙනුවෙන් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්විම් අමාත්‍යාංශය මඟින් බතික් ලංකා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරනු ලබයි.

    ප්‍රදර්ශනය අගෝස්තු 29,30 යන දෙදින තුළ කොළඹ,බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි පැවැත්විමට නියමිතය.

    මෙම බතික් ලංකා ප්‍රදර්ශනය මඟින්, බතික් නිෂ්පාදන අලෙවිය සඳහා වෙළඳ කුටියක්, දෙස් විදෙස් වෙළඳපොළ හඳුනා ගැනිමට අවස්ථාවක්,නවින තාක්ෂණය සහ ශිල්පි ක්‍රම පිළිබඳව අවබෝධයක් ,බතික් කර්මාන්තයේ දේශිය විදේශිය ප්‍රවිණයන් හමුවිමට හා අදහස් හුවමාරුවට අවස්ථාවක් යනාදි විශාල අවස්ථා රුසක් බතික් කර්මාන්තයේ නියැලෙන්නන් හට සළසා දී තිබේ.

    මේ සඳහා අයඳුම්පත් ජුනී 17 දිනට පෙර http://bit.do/mpibatik යන සබැඳයෙන් ( Link) තුළින් අයදුම්පත බාගත කොට ගෙන (Download) ලේකම්,ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සිවබල ගැනිවිමේ අමාත්‍යාංහය,16 වන මහල, සුහුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya