අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සිනමා කතිකාව'' පිළිබඳ දෙවන පියවර මාර්තු 27 දා

    මාර්තු 26, 2019

    ''21 වන සියවසේ සිනමාව''යන මැයෙන් සිනමා ප්‍රේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරිම හා සිනමා සංස්කරණය පෝෂණය කිරිමේ අරමුණින් සිනමා කතිකා වැඩසටහනක් 2019 මාර්තු මස 27 දින (හෙට ) ප.ව 2.45 ට මහවැලි කේන්ද්‍රයේ දි පැවැත්වේ.

    ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා සංස්කෘතික අංශය විසින් මෙය සංවිධානය කරනු ලබයි. මෙහි දේශනය ආචාර්යය සුනිල් රණසිංහ මහතා විසින් සිදු කරනු ලබයි.මිට අමතරව මෙම සිනමා කතිකා මාලාව මාර්තු 27 වන දින සිට අඛණ්ඩව සෑම මසක ම අවසන් බදදා දින ප.ව 3.00 සිට 6.00 පැවැත්වෙන බව ජාතික චිත්‍රපට සංස්ථාව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya