මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංගලාදේශ සිනමා දැක්ම 29 වැනිදා සිට කොළඹ දී

    මාර්තු 19, 2019

    ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය විසින් දෙවැනි වරටත් ඉදිරිපත් කරන බංගලාදේශ සිනමා දැක්ම  මාර්තු 29 වනදා ආරම්භ කෙරේ.

    මාර්තු මස 29, 30 සහ 31 යන තෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වෙන සිනමා දැක්මේදී චිත්‍රපට 6ක් තිරගත කිරීමට නියමිත අතර ඒ සඳහා ඇතුල්වීම නොමිලේය .

    එදින ප්‍රදර්ශනය කරන සිනමා කෘති මෙසේය, ග්ලාසුදින් සේලීම්ගේ sapno jaal මාර්තු 29 වැනිදා 5.30ට, කම්රුල් ලේලින්ගේ ghraan මාර්තු 30 වැනිදා 3.00ට, බජොන් ඉමිටියාන්ස්ගේ mattir porjar මාර්තු 30 වැනිදා සවස 6.00ට, ආනම් බිස්වාස්ගේ debi මාර්තු 30 සවස 6.00ට, තන්වීර් මොකම්මේෆ්ගේ shimanthorekha මාර්තු 31 සවස 3.00ට, නූර් ඉම්රාන් මිතුගේ komola rocket මාර්තු 31 සවස 6.30ට තිරගත වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya