මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සිනමා කතිකාව 2019''සැම මසකම අවසන් බදාදා

    පෙබරවාරි 26, 2019

    සිනමා සංස්කෘතියේ පෝෂණය උදෙසා ශ්‍රි ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාව මඟින් සංවිධානයකරන ''සිනමා කතිකාව'' සෑම මසකම අවසන් බදාදා දින පස්වරු 3.00 සිට 6.00 දක්වා පැවැත්වීම කටයුතු යොදා ඇත.

    මෙහි ආරම්භය පෙබරවාරි මස 27 වන දින කොළඔ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ දි පැවැත්වේ.

    මහාචාර්යය පැට්ට්‍රික් රත්නායක මහතා විසින්''චිත්‍රපටිය මූලික වු මහා සිනමාව'' යන තේමාව යටතේ දේශනය සිදු කරයි. මේ අවස්ථාවට සැමගේ පැමිණිම ශ්‍රි ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාව අපේක්ෂා කරයි.

    2019 මාර්තු 27 දින මහාවැලි කේන්ද්‍රය - ආචාර්ය සුනිල් රණසිංහ මහතා-
    තේමාව - 21 වන සියවසේ සිනමාව

    2019 අප්‍රෙල් මස 24 වන දින මහවැලි කේන්ද්‍රය -ආචාර්යය ටියුඩර් වීරසිංහ මහතා-
    තේමාව -සංඛ්‍යාංක දාෂ්‍ය සංස්කෘතික අවදියේ සිනමා රසවින්දනයේ විශේෂතා

    2019 මැයි මස 29 දින තරංගනි සිනමා ශාලාව - ප්‍රවින විත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර මහතා-
    තේමාව - ජීවිතය දර්ශනය හා සිනමාව

    2019 ජුනි මස 26 දින තරංගනි සිනමා ශාලාව - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතා-
    ‍තේමාව - සිනමා රූපය

    2019 ජුලී මස 31 දින තරංගනි සිනමා ශාලාව - සිනමා විචාරක සමන් වික්‍රමාරච්චි මහතා-
    තේමාව - සිනමාව විපරාත කලාවක්ද?

    2019 අගොස්තු මස 28 දින තරංගනී සිනමා ශාලාව - මහාචාර්ය පැටිට්‍රික් රත්නායක මහතා-
    තේමාව - ශ්‍රි ලාංකේය සිනමාවේ සාධනීය ප්‍රවනතා හඳුනා ගැනීම

    ‍2019 සැප්තැම්බර් 25 දින 25 දින තරංගනි සිනමා ශාලාව - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර ලොකුලියන මහතා- ‍තේමාව - දේශීය සිනමාව කලාවක් හා කර්මාන්තයක් ලෙස

    2019 ඔක්තොබර් මස 30 දින තරංගනි සිනමා ශාලාව - මහාචාර්ය පැටිට්‍රික් රත්නායක මහතා-
    තේමාව - සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනයට අධ්‍යාපනයේ බලපැම
    2019 නොවැම්බර් මස 27 දින තරංගනි සිනමා ශාලාව - මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා-
    තේමාව - සිනමා‍වේ නිර්මාණාත්මක ප්‍රවේශය ප්‍රස්තුත ගවේෂණය

    2019 දෙසැම්බර් මස 26 දින ( බ්‍රහස්පතින්දා) තරංගනි සිනමා ශාලාව - චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම මහතා-
    තේමාව - තර්කෝස්කිගේ ''දර්පනය'' අභිමුව සිට ජිවිත දැක්ම

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya