අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහැර 2018 - කප් සිටුවීම හෙට

    අගෝස්තු 11, 2018
    2018 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් සතර දේවාලයේ කප් සිටුවීම හෙට (12)පෙරවරු 6.02ට යෙදෙන සුභ මොහොතින් සිදු කෙරේ.
     
    මෙම අවස්ථාව සඳහා ශ්‍රී දළදා මාළිග‍ාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සහ සිව් මහා දේවාලයන් හි බස්නායක නිළමේවරුන් ද එක්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya