Print this page

අලුත් අවුරුද්දට අඹ පැල බෙදයි

අප්‍රේල් 16, 2018

සිංහල හින්දු අලුත් අවුරුදු දිනයේ ගාල්ල උළුවිටිකේ පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණි ජනතාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අලුත් අවුරුදු සිරිත් විරිත් අනුව තුටු පඬුරු පිරිනැමීම සිදු කළේ ය.

ඒ අනුව අමාත්‍යවරයා හමුවීමට පමිණි සියලු දෙනාට බද්ධ කරන ලද වටිනා අඹ පැලයක් ද ප්‍රදානය කිරීමට අමාත්‍යවරයා කටයුතු කර තිබුණි.