ඔක්තෝබර් 24, 2018

tamieng

    පොලිස් සංස්කෘතික අංශයට නව ගොඩනැඟිල්ලක්

    මාර්තු 14, 2018

    පොලිස් සංස්කෘතික අංශයේ ඉදිකිරීමට නියමිත නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද (14) පෙ.ව.11.00 ට  සිදු කෙරේ.

    කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි, සංස්කෘතික අංශ පරිශ්‍රයේ දී මුල්ගල තැබීමේ උත්සවය පවැත්වීමට නියමිත අතර මේ අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගීවීමට නියමිතය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu