අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සාහිත්‍ය උත්සවය හෙට

    මාර්තු 04, 2018
    ජාතික සාහිත්‍ය උත්සවය - 2018 අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්නගේ සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් හෙට (05) පෙ.ව.10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
     
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙවර ජාතික සාහිත්‍ය උත්සවය සංවිධානය කරනු ලබයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya