අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදවි මට්ටමින් බයිබල් දැනුම මිනුම තරගයක්

    ජූලි 14, 2014

    පදවි මට්ටමින් පවත්වනු ලැබූ බයිබල් දැනුම මිනුම තරගාවලියක් පසුගියදා පවත්වනු ලැබූ අතර, ඒ සඳහා දිවයිනම ආවරණය වන පරිදි කතෝලික පාසල් සිසුන් 5000කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ බව ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.ආර්. ගුණවර්ධන මහතා පැවසීය.


    සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන් ම මෙම දැනුම මිනුම තරගය පවත්වනු ලැබීය. මින් තෝරාගත් සිසුන් 500ක් පමණ ජාතික මට්ටමේ තරගය සඳහා ඉදිරිපත් කෙරෙන අතර, එම තරගය  සැප්තැම්බර් මස අවසානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya