අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 දී හෝටර්න් තැන්නෙන් මිලියන 316ක ආදායමක්

    පෙබරවාරි 20, 2018
     
    2017 වසරේ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට සංචාරකයින් 345,480කට අධික පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 316.09ක ආදායමක් ලැබී ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ඒ අනුව හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට දේශීය සංචාරකයින් 249,578ක් පැමිණ ඇති අතර ඒ හරහා මිලියන 13.32ක ආදායමක් උපයාගෙන ඇත.
     
    එමෙන් ම එම වසරේ දී විදේශීය සංචාරකයින් 95,902ක් පැමිණ ඇති අතර ඉන් රුපියල් මිලියන 207.19ක ආදායමක් උපයාගෙන ඇත.
     
    සංචාරක පැමිණීමට අමතර ව රුපියල් මිලියන 95.58ක ආදායමක් ද උපයාගෙන ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya