අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නත්තල් බැති ගී ප්‍රසංගයක්

    දෙසැම්බර් 23, 2017

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රිස්තියානි එකමුතුව සංවිධානය කළ නත්තල් බැති ගී ප්‍රසංගය සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම්වරයා පැවැසුවේ ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීමට මෙම නත්තල උපකාරී වන බවයි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. ගුණතිලක මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අමල් හර්ෂ ද සිල්වා, ප්‍රධාන ගණකාධිකාරී සී. රාජපක්ෂ මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya