අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාහිත්‍යකරුවෙකු වූ ඉන්දික ගුණවර්ධන අභාවප්‍රාප්ත වේ

    දෙසැම්බර් 13, 2017
    කවියෙක්, නවකතාකරුවෙකු මෙන් ම පරිවර්තකයෙකු වන ඉන්දික ගුණවර්ධන මහතා අද (13) හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත. 
     
    1977 දෙසැම්බර් 22දා උපත ලබා ඇති ඒ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශනය ගුණවර්ධන මහතාගේ සහෝදරයෙකි.
     
    ඒ මහතා දේහය මහජන ගෞරවය සඳහා හෙට (14) පෙරවරුවේ සිට පස්වරු 8.00 දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරෙනු ඇත.
     
    දේහය 15 දා පෙරවරුවේ සිට ගාල්ල, වදුරඹ, ඌරල, පන්සල පාරේ පිහිට  215/1 ඒ මහතා නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු එදින පස්වරු 6.00ට බද්දේගම පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya