මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 රාජ්‍ය වෙසක් උත්සවය කුරුණෑගලදී

    ඔක්තෝබර් 21, 2017

    ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2562ක් වන 2018 වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය කුරුණැගල දිස්ත්‍රික්කයේ, ඓතිහාසික බිංගිරිය රජ මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීම සඳහා වූ යෝජනාවට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

    2018 වර්ෂයේ අප්‍රේල් මස 26 වන දින සිට මැයි මස 02 වන දින දක්වා "ජාතික වෙසක් සතිය" ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද මෙහිදී යෝජනා වී ඇත.

    මෙම යෝජනාව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් ඉදිරිපත් කර තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya