අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාලසර අද ආනන්ද විදුහලේදී

    ජූලි 06, 2014
    කලාභූෂණ සම්මානලාභී සංගීතඥ ඩී.ආර්. පීරිස් සූරීන්ගේ 10වන ගුණානුස්මරණ ප්‍රසංගය තාලසර නමින් අද (06) සවස 6.30ට ආනන්ද විද්‍යාලයේ කුලරතන ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     

    මෙහිදී ඩී.ආර්. පීරිස් සූරීන් විසින් සංගීතවත් කරන ලද ගීත රාශියක් සංගීත් නිපුන් සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, නන්දා මාලනී, අරමසිරි පීරිස්, ජනනාත් වරකාගොඩ ඇතුළු ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ගායනා කිරීමට නියමිත වේ.

    මෙම ප්‍රසංගය නොමිලේ පැවැත්වෙන බව ඩී.ආර්. පීරිස් පදනම පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya