අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී සුභූති ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම 10දා

    ජූලි 05, 2014
    බත්තරමුල්ල,  ශ්‍රී සුභූති ජාතික පාසලේ 2014 / 2015 ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 10 දා පෙරවරු 8.30ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ. 
     
    විදුහල්පති එම්.එල්.එම්. සමරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය විද්‍යාලයේ ප්‍රාථමික හා ද්වීතීයක අංශ ඒකාබද්ධව මෙම උත්සවය සංවිධානය කර  ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya