අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙල්ලන්විල රන්දෝලි මහ පෙරහර 26දා

    අගෝස්තු 15, 2017
     
    67වන වරටත් පවත්වනු ලබන එතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසල මහ රන්දෝලි පෙරහර 26දා පැවැත්වේ.
     
    මෙවර ඇසල පුණ්‍යෝත්සවය පසුගිය 10දා ආරම්භ වූ අතර 27දා දියකැපීමේ මංගල්‍යයෙන් හා දේවදාන පිංකමෙන් අවසන් කෙරේ. සතියක කාලයක් පුරා පැවැත්වෙන් ආශිර්වාදාත්මක පිරිත් දේශණවලින් අනතුරුව, දේවදූත පෙරහර, දොරකඩ අස්න, කුඹල් පෙරහර, මල් පෙරහර ද පැවැත්වෙන අතර 24දා පාවාඩ පෙරහර ද, 25 රන්සිවිලි පෙරහර ද පැවැත්වෙනු ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya