අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර රන්දෝලි මහ පෙරහර අද

    අගෝස්තු 07, 2017
     
    මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි මහ පෙරහැර අද (07) රාත්‍රී 8.00ට විථි සංචාරය කිරීමට නියමිතය.
     
    ශ්‍රී  දළදා මාලිගයේ පෙරහැර මංල්‍යය හෙට (08) ගැටඹේ තොයේදී සිදුකරන දියකැපිමේ චාරිත්‍රයෙන් පසු පැවැත්වෙන දහවල් පෙරහැරෙන් අනතුරුව නිමාවිමට නියමිතය.
     
    මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා  ජුලි 23දා කප් සිටුවීම සිදු කෙරුණු අතර කුඹල් පෙරහර 29දා සිට 02දා දක්වා පැවැත්විණි.
     
    රන්දෝලි පෙරහර 03දා ආරම්භ විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya