අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු රන්දෝලි පෙරහැර අද

    අගෝස්තු 03, 2017
    මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද (03) වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.
     
    ඒ අනුව අදින් ආරම්භ වන ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු 7දා දක්වා පැවැත්වෙන අතර 08දා පැවැත්වෙන දහවල් පෙරහරින් ඇසල පෙරහර මංගල්‍ය නිමාවට පත් වේ.
     
    ඇසළ පෙරහර පළමු කුඹල් පෙරහර පසුගිය 29දා ආරම්භ වූ අතර ඊයේ (02)න් අවසන් විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya