මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ප්‍රථම කුඹල් පෙරහර අද

    ජූලි 29, 2017
    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද (29) ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.54 ට දකුණු දිශාභිමුඛව පිටත්ව දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.
     
    මෙවර ඇසළ පෙරහැර නිමිත්තෙන් අදින් අරඹන ප්‍රථම කුඹල් පෙරහැරේ සිට අගෝස්තු 8දා දක්වා පැවැත් වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya