අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පිච්චමල් පූජාව අද

    ජූලි 29, 2017
    අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා සිදුකරනු ලබන ජාතික පිච්ච මල් පූජා මහෝත්සවය අද (29) පස්වරු 3.00ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වේ.
     
    මෙම අවස්ථාවට සමඟාමීව අද සිට 02දා දක්වා වැසි පිරිත් දේශනයක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.
     
    1990 වසරේ සිට වාර්ෂිකව පවත්වනු ලබන මෙම පිංකම මෙවර පැවැත්වෙන්නේ 28වැනි වරටය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya