අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් නර්තන තරග 29 සහ 30 දෙදිනදී

    ජූලි 27, 2017

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් නර්තන තරගය ලබන 29 සහ 30 යන දිනයන්හි ගම්පහ අධ්‍යාපන කලාපයේ පිහිටි පාසල් 13 ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ශිෂ්‍ය සංඛ්‍යාව දහසකට අඩු පාසල් සඳහා ලබන 29 දින තරග පැවැත්වෙන අතර ශිෂ්‍ය සංඛ්‍යාව දහසකට වැඩි පාසල් සඳහා ලබන 30 දින තරග පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    මෙවර  සමස්ත ලංකා පාසල් නර්තන තරග ඉසව් සඳහා දිවයින පුරා පාසල් දහසක සිසු සිසුවියන් විසිදහසක පමණ පිරිසක් සහභාගිවීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya