මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ කර්මාන්තයට වසර 150ක් වෙනුවෙන් සමරු මුද්දරයක්

    ජූලි 13, 2017
    ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරිම නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් අද (13) රුපියල් 35.00 වටිනාකමින් යුතු මුද්දර දෙකක් සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත් කරන ලදී.
     
    මෙහි පළමු මුද්දර දෙක සහ සිහිවටන පත්‍රිකාව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විසින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත පිරිනැමිණි.
     
    මෙම සමරු මුද්දර නිකුතුව කොළඹ වාණිජ මණ්ඩලයේ දී සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya