Print this page

ඩඩ්ලි සේනානායක ජන්ම සැමරුම අද

ජූනි 19, 2017
 
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ඩඩ්ලි සේනානායක මහතාගේ 106වන ජන්ම දින සැමරුම අද (19)ට යෙදී තිබේ.
 
ඒ වෙනුවෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සේනානායක වටරවුම අසල පිහිටි ඩඩ්ලි සේනානායක ප්‍රතිමාව අසල දී සැමරුම් උත්සවය පැවැත්වේ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමැතිවරු ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.