අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරයේ වාර්ෂික ශ්‍රී දළදා පෙරහැර 26දා

    ජූනි 23, 2014
    කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ වාර්ෂික ශ්‍රී දළදා පොසොන් පෙරහැර, 89 වන වරටත් මේ මස 26 වන දින කුරුණෑගල නගරයේදී පැවැත්වේ.
     
     
    එදින පස්වරු 3.00ට මල් පෙරහැර පවත්වා 27 වන දින මහ පෙරහැර එම විහාරස්ථ ගලේබණ්ඩාර දේවාලයේ පෙරහැර ද සමඟ පස්වරු 7.30 ට ආරම්භ කොට එදින මධ්‍යම රාත්‍රිය දක්වා කුරුණෑගල නගරයේ වීථි සංචාරය කිරීමට කටයුතු යොදා ඇත.
     
    ඇත්කඳ රජමහා විහාරාධිපති ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී නායක ස්වාමීන් වහන්සේගේ උපදේශකත්වයෙන් සහ මග පෙන්වීමෙන් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා සහ වයඹ පළාත් සභාවේ පූර්ණ දායකත්වය ද සහිතව  කුරුණෑගල නගරයේ පවතින සියලු ම රාජ්‍ය ආයතනද ව්‍යාපාරික ප්‍රජාවගේ ද සහයෝගය ඇතිව මෙය පැවැත්වේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya