අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා නාට්‍ය අධ්‍යක්ෂවරුන් සඳහා නාට්‍ය වැඩමුළුවක්

    ජූනි 17, 2014
    ළමා නාට්‍ය අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීම තුළින් උසස් මට්මමේ ළමා නාට්‍ය නිෂ්පාදන බිහිකිරීම අරමුණ කර ගෙන 2014 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ සියලුම ළමා නාට්‍ය අධ්‍යක්ෂවරුන් සඳහා එක් දින වැඩමුළුවක් ලබන 19දා පෙරවරු 9.00 සිට  කොළඹ 07, ජාතික කලාභවනේ දී පැවැත්වේ.
     
    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය මඟින් 
    සංවිධානය කරනු ලබන මෙම වැඩමුළුව මඟින්  නාට්‍ය පිටපත් රචනය, අධ්‍යක්ෂණය හා රූපණය ඇතුළු විෂය කරුණු රැසක් ආවරණය වන පරිදි මේ වැඩමුළුව පවත්වනු ලැබේ. 
     
    මෙහි සම්පත්දායකයන් ලෙස ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, විජේරත්න පතිරාජ, චාන්දනී සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වෙති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya